”පොලිසියට ෆෝන් අරන් යන්න තහනමක් නැහැ ” ආරක්ෂක ඇමති

පොලිස් ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කරමින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවත්, ඕනෑම පුරවැසියකුට සිය ජංගම දුරකථනය...