සෞදියේ තෙල් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ...