දයාසිරි ජයසේකර මන්ත්‍රීගේ ක්‍රියා කලාපය ගැන සෙවීමට ත්‍රි-පුද්ගල කමිටුවක්. – 19.11.2025

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රි-පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර එහි සාමාජිකයින් ලෙස නම් කර ඇති...