විපක්ෂයට නොපෙනෙන ආණ්ඩුවෙන් දෙන සහන කන්දරාව මෙන්න!හෙක්ටයාරයකට රු. 30,000ක පොහොර සහනාධාරයක්.. – අමාත්‍ය සමන්ත විද්‍යාරත්න – 09.08.2026

පසුගිය රජයන් හෙක්ටයාර 1කට ලබා දුන් රුපියල් 15,000ක පොහොර සහනාධාරය, අප රජය වසර දෙකක් තුළ රුපියල් 25,000 දක්වා වැඩි කළ අතර, මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ජනාධිපතිතුමා වෙන් කළ බිලියන 100ක අරමුදලින් තවත් රුපියල් 5,000ක් එකතු කර එය රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...