ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පියවර – 2024.03.13

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. එය ක්‍රමානුකූලව අදියරයෙන් අදියර සිදු කල යුතු බවත් ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බවත් එතුමා ප්‍රකාශ කළා....