උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්ලේන්ටි හා ප්‍රතිපත්ති අමාත්‍යංශය ලෙස වෙනස් වෙයි

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - සුරේන් රාගවන් නව උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේශ් රාගවන් මහතා ප්‍රකාශකර සිටියේ මේ කාල වකවානුවේ අධ්‍යාපනය වෙනුවෙන් වූ භෞතික සම්පත් වැඩි දියුණු කිරීමට නොහැකි තත්වයක පැවතුනද ප්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනස්කම් රාශියක් කිරීම කෙරෙහි වැඩි අවධානය යොමුකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ...