අසේල සම්පත්. මේ ද්‍රව්‍ය හදලා තියෙන්නේ කොහෙද කියලා සොයාගැනීම අපේ ප්‍රශ්නය. එය ඉන්දුනීසියාවෙන්ද, නැත්නම් මෙතන විද්‍යාගාරයක හෝ රසායනාගාරයකද හදලා තිබේද කියලා තවම පරික්ෂණය වෙමින් පවතිනවා. මෙවැනි ද්‍රව්‍ය හදන තැන් තිබුනොත් ඒවා හොයා ගෙන මාධ්‍යයට දක්වන්නැයි අපි බලාපොරොත්තු වෙනවා. ගෙදර තිබුනත් සැක සහිත ද්‍රව්‍යවලට විශේෂයෙන් පරීක්ෂණය කළ යුතුයි. මේවා නියමයෙන් මත්ද්‍රව්‍ය...

