තාරුණ්‍යය වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ පියවරක් ඉදිරියට – 2024.04.16

තරුණයන්ට අනාගත අපේක්ෂා සාක්ෂාත් කර ගත හැකි ක්‍රියාවලියක් එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කරන බව එහි තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා පවසයි. නීති සහ ප්‍රතිපත්ති සැකසීමේදී තරුණ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර තරුණයන්ට පාලන තන්ත්‍රයට සම්බන්ධ විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බව ද ඔහු...