උඩින් වැටුණු රට හදන්න ඕනා උඩින්මයි.

තීක්ෂණ ගම්මන්පිල - එක්සත් ජනරජ පෙරම මාධ්‍ය වෙත අදහස් දක්වමින් තීක්ෂණ ගම්මන්පිල මහතා පවසා සිටියේ මේ රට නැවත සෑදීය හැක්කේ දීර්ඝ කාලීන විසඳුමකින් බවයි. එයට මේ රට උඩින් ශක්තියත් ලෙස දේශපාලනික ව ස්ථාපිත කිරීම මඟින් බව එතුමා සඳහන් කර සිටියේය වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/vN5F8GroBJs