96 ක්‍රීඩකයෝ අද ආවොත් ක්‍රිකට් ප්‍රශ්න විසදෙයිද?

තීක්ෂණ ගම්මන්පිල - එක්සත් ජනරජ පෙරමුණ 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පරිපාලනයට ගෙන ඒමෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ගැටලුව සම්පූර්ණයෙන් නොවිසඳෙන බව ශ්‍රී ලංකා බේස්බෝල කණ්ඩායමේ හිටපු උපනායක, තීක්ෂණ ගම්මන්පිල මහතා පවසනවා . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/rGg8O3eSqyk