ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ "ජනතාව එදා වෙනස් වුණා වගේම, අද තේරුම් ගිහිල්ලා තියෙනවා, ඒ අය බොරුවට රැවටිලා මේ ගියේ කියලා....
ඔයාලගේ ගමේ ID අරන් ගියපු කෙනා ඔන්න ඡන්දෙට! අපටත් එහෙම දාන්න පුළුවන් – 2025.03.27
හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ "හෙට අනිද්දාට, අසූ අට ඔයාලගේ ගෙවල් වලින් අයිඩින්ටි කාඩ් එක ගෙනිච්ච කෙනා ඔන්න ඡන්දෙට ආවා, ඔයාලගේ...
මෙහෙම ගියොත් හැම අපරාධකාරයටම පුළුවන් රාජපක්ෂව බිල්ලට දෙන්න! – 2025.02.28
සාගර කාරියවසම් අපි ගමින් ගමට යන්න පටන් අරන් තියෙනවා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයා හිතනවා අපිව පොලීසියෙන් පොලිසියට යවන්න පුළුවන්...
මගේ කාලේ නම් පාතාලෙ මෙහෙම සෙල්ලම් දැම්මේ නෑ! – 2025.02.24
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මම මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට ඉන්නකොට ඉතාම පැහැදිලිව වෝනින් එකක් දුන්නා කරුණාකරලා ගිනි අවි තියෙනවා නම්...
රට චිකාගෝවක් කල මාලිමා ආණ්ඩුවේ කෙරුවාව. – 2025.02.21
නිශාන්ත ඩයස් බණ්ඩාර - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තැබීමක් සිද්ධවුනා. මේක බරපතල තත්ත්වයක්. දැන් අධිකරණ...
පුංචි ඡන්දය ඉලක්ක කරගෙන ආණ්ඩුව කරන වැඩ. – 2025.02.20
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාලිමා ආණ්ඩුව හැමදාම කිව්වේ පොහොට්ටුව බලයට ආවේ අල්ල්ලස් දීලා, බඩුමලු දීලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කනවා කියලා....
ජූලි චන්ග් පොහොට්ටු කාර්යාලයට – 2025.02.14
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්...
ඒ මන්ත්‍රීවරු ගත්ත වන්දි මුදල සාධාරණයි..! – 2025.02.09
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය මේ මොහොතේ ගොඩනගන්න හදන දේ තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ දිහා බැලුවහම ඔහුට ලැබෙන වන්දි...
යට ඇඳුම ගැන කියලා බලයට ආපු මාලිමා ආණ්ඩුව අද ජනතාව දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. – 2025.01.16
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව බලයට පත්වෙලා ගෙවිච්ච මාස ගණන තුල ජනතාවගේ කිසිම ප්‍රශ්නයකට මේ ආණ්ඩුව මැදිහත් වීමක් කරලා...
NPP අනුරට විරුද්ධව නැඟී සිටින්නේ JVP අනුරමයි. වර්තමාන ආණ්ඩුව ගැන පොහොට්ටුවේ මතය. – 2025.01.09
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා කිව්වා IMF එකත් එක්ක තියෙන මේ රාමුව අපි වෙනස් කරනවා....
බොරුවට වැඩි ආයුෂ නෑ.. නව වසරේ ජනපති කළ යුතු දේ මෙන්න. – 2025.01.01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔබ සියලු දෙන මේ රජය ගත්තේ එක එක කතන්දර කියලා. අද වෙන තුරුත් ඒ කියපු ෆයිල්...
පොහොට්ටුවේ වෘත්තීය සමිති ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙල අනුමත කරයි? – 2024.12.27
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මිල ගැලපීම මාසෙන් මාසෙට කරන මිල ගැලපීම ඇතුලේ ක්ෂේත්රයේ ඉන්න වෘත්තීය සමිති නායකයෙක් විදියට මේක...












