ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද (06) සිට තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන බව හා ඉහළ නිළධාරීන් සමඟ කරන වැඩ නවතන බව පවසයි.
ඉල්ලීම්වලට සුදුසු ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී තවත් දැඩි ක්‍රියාමාර්ග ගන්න බවද එහි විධායක සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කරයි.





