අමාත්‍ය බිමල් රත්නායක.

පසුගිය කාලයේ SeaPlane ගුවන් සේවා සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගැනීමේදී සමාගම්වලට යම් යම් ගැටළු ඇතිව තිබුනද මේ වන විට එම ගැටළු ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් විසඳා අවසන් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය.

අවුරුදු දොළහක දීර්ඝ කාලයක වෙහෙස වීමකින් පසු බේරේ වැවෙහි ගුවන් සේවා ආරම්භ කිරීමට හැකියාව ලැබී ඇති බව සහ රජය දේශීය ගුවන් සේවා සංවර්ධනයට සහය දැක්වීමටත්, අවසර හා පහසුකම් විශාල වශයෙන් ලබා දීමටත් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>