අගමැති හරිනි අමරසූරිය

“අපි ගෝලීය වශයෙන් වුණත් අපි හැමතැනම කතා වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක කියලා. රටවල් ගණනාවක ජාත්‍යන්තරය තුළත් දේශපාලන ව්‍යාකුල තත්වයක් ඇතිවෙලා, අර්බුද ඇතිවෙලා දැවැන්ත රටවල් තුළ අස්ථාවර භාවයක් ඇතිවෙලා. ඒකට ප්‍රධාන හේතුව දේශපාලනයෙන් මිනිස්සු අයින් වෙන එක. තමන්ගේ නායකයන් පිළිබඳ විශ්වාසයක් ඇති නොවෙන එක. තමන්ගේ පාලකයන් පිළිකුල් කරන එක, ඒක හරහා මිනිස්සු දේශපාලනයෙන් අයින් වෙලා තනි තනි ජීවිත ගත කරන්න පටන් ගත්තම තමයි මේ සමාජ කඩා වැටිලා මේ බිඳීම් ඔක්කොම පේන්න තියෙන්නේ. ඒක තමා අද ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ලොකුම අභියෝගය. ඒ පාලකයත්, පුරවැසියාත් අතර තියෙන දුරස්ථභාවය. ඒක තමා මාලිමාව වෙනස් කරේ.”

අගමැති හරිනි අමරසූරිය දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>