කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස
“ගරුතර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන ප්‍රකාශය ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී පුරවැසියන් සියලු දෙනාටම වගකීමක් තිබෙනවා තමන් යම් තොරතුරක් දන්නවා නම් ඒ තොරතුර අදාළ තැන්වලට ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරයා නෙවෙයි පරීක්ෂණ කරන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම උන්වහන්සේ දන්නවා බුද්ධි අංශවල ඉන්නේ කවුද කියලා. උන්වහන්සේට බොහොම පැහැදිලිව කියන්නට පුළුවන් ගිහිල්ලා මෙන්න මගේ ළඟ තොරතුරක් තියෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරගෙන යන පරීක්ෂණ වලට වඩා එහා ගිය තොරතුරු මා සතුව තිබෙනවා කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතුව මාධ්‍ය සාකච්චා තිය තිය කියෝන එක නෙමෙයි කරන්න තියෙන්නේ.”
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>