නයනක රුවන්වැල්ල
“බ්‍රිතාන්‍ය තුළ අපේ හිටපු හමුදාපතිවරු දෙදෙනෙක් වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය කියන මහත්තුරු දෙන්නත්, ඒ වගේම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු තවත් කෙනෙකුට විරුද්ධව ඒ රටේ ගමන් තහනමක්, ඒ වගේම දේපළ තියෙනවා නම් දේපළ තහනමක්, පිළිබඳ යෝජනාවක් සම්මත වීමක් සිද්ධ වෙලා තියෙනවා. පහුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඒ වගේම වෙනත් ජාත්‍යන්තර වේදිකාවලට ගිහිල්ලා බලයේ හිටපු බොහෝ ආණ්ඩු ක්‍රියාත්මක කළා මේ යුද අපරාධ කියන චෝදනාවෙන් අපේ හමුදාව නිදහස් කරගැනීමට. හැබැයි තාමත් ඒක ක්‍රියාවට නංවන බව පේන්න තියෙනවා. දැන් මේ සන්දර්භය තුළදී තමයි බටලන්ද වගේ වාර්තා ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ පාර්ශවයන් ඔවුන් කරපු ඝාතනත් එක්ක නැවතත් අලුත් කරළියට ඇවිල්ලා තියෙන්නේ.”
නයනක රුවන්වැල්ල මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>