මැල්කම් රංජිත් කාදිනල් හිමි
පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවපිටිය දේවස්ථානයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ට කරන්න කටයුතු කරන්න. අපි කැමතියි මේ හයවෙනි සංවත්සරයට කලින් අපට මේ පිළිබඳව සහ සාධාරණ සංඥාවක් ලැබුණොත්. නැත්නම් ඉතින් අපිට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. වෙන විකල්පයක් අපිට ඇත්තේ නැහැ.
මැල්කම් රංජිත් කාදිනල් හිමි මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>