සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගයේ අනිවාර්යෙන් ඔවුන්ගේ අයිතීන්, ඉල්ලීම් ලබාදීම සඳහා හදපු අයවැය ලේඛනයක් තමා මේක. ඒ නිසා අපි ඇත්තට, ලංගම සේවකයෝ මේ අයවැය ලේඛනය වෙනුවෙන්, ප්‍රවාහන ඇමති, ජනාධිපති මෙවැනි විධිමත් අයවැය ලේඛනයක් හදලා, මේ පංච මහා බලවේගය පිනවන්න ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාට අපි ණයගැතියි.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>