පාඨලී චම්පික රණවක

අලුත් ආයෝජන කියලා කිසිවක් ඇවිල්ලා නැහැ. ඔය තෙල් පිරිපහදුව පිළිබඳ කරුණ කාලයක් තිස්සේ තියෙන අදහසක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අක්කර දෙදාහකට අධික ප්‍රමාණයක් ඔය වරායේ අවට කර්මාන්ත පුරයකට වෙන් කළා. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ කාලයේ අපි චීනෙට ගියා. පිරිපහදු දෙකක් හැදීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඒ වගේම ගිය ආණ්ඩුවලත් ඕක දිගටම කතා වෙච්ච දෙයක්. අලුත් දෙයක් නැහැ. අලුත් යමක් නැහැ.

පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>