පාඨලී චම්පික රණවක

ජනාධිපති අනුර, අගමැති හරිනි, මේ සියලු දෙනාම, ඒ වගේම නලින්ද ජයතිස්ස ඇමතිතුමා, වසන්ත සමරසිංහ ඇමතිතුමා, ගිය අවුරුද්දේ මෙතන්ට ඇවිල්ලා මොකද්ද කිව්වේ? සියයට පහකින් විදුලි බිල අඩු කරනවා කියලා කිව්වේ. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා, තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවා කියලා. දැන් ඒක අමූලික බොරුවක් බවට පත්වෙලා තියෙනවා.

පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>