ටිල්වීන් සිල්වා – ජාතික ජන බලවේගය

මාලිමාවේ ආණ්ඩුව ආවම පළිගන්නවලු. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ මැතිවරණයෙන් පස්සේ දේශපාලන පලිගැනීම් කියන එක නතර කිරීමේ වගකීම අපි භාර ගන්නවා. අපි බැඳිලා සිටිනවා නීතියේ විධානයේ ආධිපත්‍ය ක්‍රියාවට නගන්න. අපේ රටේ අයිතිකාරයෙක් නැති මිනීමැරුම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන හොයලා නඩු පවරන එක අපේ වගකීමක්. නමුත් අපි පළිගැනීම් කරන්නේ නැහැ.

ටිල්වීන් සිල්වා ජන හමුවකදී මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>