සිංහරාජ වනාන්තරයෙන් කෘමීන් සහ උරගයන් ඇතුළු සතුන් 250කට වැඩි සංඛ්‍යාවක් එක්රැස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සිව්දෙනකු නොවැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.



