උතුරු පළාතේ රජය භාරයේ පවතින ඉඩම් අතරින් නිදහස් කළ හැකි ඉඩම් ප්‍රමාණය මේ වසර අවසන් වීමට පෙර ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් මගින් දැනටමත් අදාළ...

