පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා

මම දකින අපේක්ෂකයෝ ප්‍රධාන වශයෙන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා, අනුර කුමාර දිසානායක මහත්මයා සහ පොහොට්ටුවෙන් ඉන්න කවුරු හෝ අපේක්ෂකයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ.

පොහොට්ටුවට ඡන්ද හැටනම ලක්ෂයක් තිබුණා. දැන් පොහොට්ටුවේ ඡන්ද කැඩිලා කොටසක් අනුර කුමාර මහත්තයාට කොටසක් සජිත් ප්‍රේමදාස මහත්තයට..

වැඩි වාසිය තියෙන්නේ මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට කියලා. මොකද එතුමාට එකතු කරගත්තේ ඡන්ද ලක්ෂ පහළොවක් පමණයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>