නිහාල් තල්දූව

පොලිස්පතිතුමා විසින් විශේෂ උපදෙස් මාලාවක් ලබා දුන්නා. සියලුම කිතුනු දේවස්ථාන හඳුනාගෙන ඒ කිතුණු දේවස්ථාන වල සිකුරාදා දින,ඒ වගේම පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් පැවැත්වෙන ස්ථාන හඳුනාගෙන ඒවාට ගැලපෙන ආකාරයට ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.

කිතුනු බැතිමතුන්ට තමන්ගේ ආගමික වතාවත් නිදහසේ බියකින් තොරව කර ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ ක්‍රියාමාර්ග පොලිසිය විසින් අරගෙන තියෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>