ජීවිත තර්ජන තියන සජිත්ගේ ආරක්‍ෂාව අඩුකරලා රනිල්ට තුන්සීයක් දුන්නේ ඇයි? – 2024.10.08

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව අපි පැහැදිලිව කිව්වා එතුමාගේ ආරක්ෂාව කිසිම ආකාරයකට ඉවත් කිරීමක් කරලා නැහැ, අපි මේ වන විටත් පොලිස් විශේෂ කාර්ය බල නිලධාරීන් පනස් දෙනෙක් එතුමාගේ ආරක්ෂාවට ලබා දීමක් කරලා තියෙනවා. මාධ්‍ය සාකච්ඡාව උණුසුම් කල මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/KgRzACHHc30?si=KZxkmZxBkKDEVofl