ක්‍රම සහ විධි කාරක සභාව

ඉන්දියාවෙන් ගෙනල්ලා තියෙනවා ලොකු ළූණු ටොන් එකයි දශම හයක්. කස්ටම් ඩේටා අනුව අපිට ලැබිලා තියෙනවා. මේකේ මිල වෙලා තියෙන්නේ රුපියල් 178යි. කිලෝ ග්‍රෑම් එකට.

කොටුවේ අවුරුදු කාලේ ලොකු ළූණු විකුණුවේ රුපියල් 260ට. හැබැයි පිටකොටුවේ ඉදන් කිලෝමීටර් අටක් මෙහායින් නාරාහේන්පිට වික්කේ රුපියල් 800ට. 260ට අරගෙන කොහොමද 800ට විකුණන්නේ? දැන් නාරාහේන්පිට අය කියන්නේ ඒගොල්ලෝ ගත්තේ 650ට කියලා. මේක මේ කිලෝවකින් රුපියල් 400ක් තියාගන්න එකත් පුදුම වැඩක්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>