රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්

මම නියෝජනය කරන නිදහස් පක්ෂය හැටියට අපි වෙනම මැයි රැළියක් කළත් මේ ආර්ථික ගමන තුල අපි ජනාධිපතිතුමාත් එක්ක එකට හිට ගන්නවා.

අපිට තවදුරටත් පරීක්ෂණ කර කර ඉන්න කාලයක් නැහැ. තරුණ පරපුර මාධ්‍යවේදීන්, වෘත්තිකයන් ඉල්ලා සිටින ජීවිතයක් තිබෙනවා. ඒ ජීවිතය ලබා දෙන්නට අපි වගකීමෙන් බැඳී සිටිනවා.

අපි වෙන වෙන පක්ෂවල ඉන්න පුළුවන්. ලාංඡනය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ගමන අපි එකට යනවයි කියන එක තමයි කියන්න තිබෙන්නේ. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා ඉන්න හිටින්න පුළුවන් රටක් හදන එක තමයි මේ මොහොතේ දී අපිට කළ හැක්කේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>