පාට භේදයකින් තොරව අපි මේ ගමන එකට යනවා..- 2024.04.26

රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මම නියෝජනය කරන නිදහස් පක්ෂය හැටියට අපි වෙනම මැයි රැළියක් කළත් මේ ආර්ථික ගමන තුල අපි ජනාධිපතිතුමාත් එක්ක එකට හිට ගන්නවා. අපිට තවදුරටත් පරීක්ෂණ කර කර ඉන්න කාලයක් නැහැ. තරුණ පරපුර මාධ්‍යවේදීන්, වෘත්තිකයන් ඉල්ලා සිටින ජීවිතයක් තිබෙනවා. ඒ ජීවිතය ලබා දෙන්නට අපි වගකීමෙන් බැඳී සිටිනවා. අපි...