“අපේ ජනබල පක්ෂයේ” උත්තරීතර මණ්ඩලය විසින් ජාතික ජන බලවේගය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව වෙත සිය සම්පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බව එම පක්ෂය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදී එම පක්ෂයේ සහයෝගය ජාතික ජන බලවේගය වෙත ලබාදිමට තීරණය කර ඇති බව එම පක්ෂය සඳහන් කර සිටියා.





