මිලින්ද රාජපක්ෂ
කාර් ගෙන්න දෙනවා කියලා පුංචි කාර් සිහිනේ ලක්ෂ දාහතට සමන්ත විද්‍යාරත්න විහිළුව ඇතුලේ තියෙන්නේ ගජ මිතුරන්ට, ව්‍යාපාරිකයන්ට ලොකු වාහන මිලියන හැට පහේ හැත්තෑවේ දෙන ව්‍යාපෘතියයි අනිත් පැත්තෙන් තමන්ගේ පක්ෂ කාර්යාලයට ලංකාවේ ලොකුම වාහන ගන්න ව්‍යාපෘතියයි. ඕක තමයි ඇත්ත කතාව. මේකේ පලවෙනි අදියර විදියට තමයි මේගොල්ලෝ බැලුවේ කස්ටම් එකෙන් බඩු පන්නන්නේ කොහොමද කියලා.
මිලින්ද රාජපක්ෂ මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>





