අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් ගෘහයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවති බවයි සඳහන්.
රනිල් වික්‍රමසිංහ කොළඹ බලා යමින් සිටියදී මෙම ගැටුම සිදු වූ අතර, තමන් සිරගත වූ අවස්ථාවේදී කළ කාර්යභාරය පිළිබඳව මහින්ද රාජපක්ෂට ස්තූති දැක්වූ බවත් තොරතුරු සඳහන්.






