රැකියා සොයමින් ගමෙන් නගරයටද, රටෙන් පිටතටද මෙරට කාන්තාවන්හට යාමට සිදුවී ඇත්තේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම නිසා බව අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි..
ඒ පසුගිය දින දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
ගොවිජන ජීවිතයට හොඳ ආර්ථික නවෝදයක් සෑදීමට ගත යුතු පියවරයන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙහිදී ජනතාවට ප්‍රකාශ කරන ලද්දේ හොඳ දේශපාලන ස්ථාවරයක් රටේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය ප්රතිගාමී බලවේගයන්ට බිඳ දැමීමට ඉඩ නොදෙන ලෙසයි.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>







