අවම යෙදවුම් භාවිතයෙන් උපරිම හා ඵලදායී අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන නව පොහොර නිර්දේශ සහ ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තොග කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දින ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී කෘෂිකාර්මික අමාත්‍ය ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ, රට තුළ පොහොර සම්බන්ධයෙන් අසත්‍ය සහ...

