ඊයේ (06) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ "ගොවිජන මන්දිර" පරිශ්‍රයේ නව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කරන ලදී.මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ සහ භාණ්ඩ ලබා දෙන ලද්දේ සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙසයි. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා, දරුවන් රැක බලා ගැනීමේ සමාජීය වගකීම පිළිබඳව...

