රටේ කෘෂිකර්මයෙහි බිඳ වැටීම කාන්තාවන්ට බලපෑ අයුරු ලාල්කාන්ත පෙන්වා දෙයි. – 15.02.2026

රැකියා සොයමින් ගමෙන් නගරයටද, රටෙන් පිටතටද මෙරට කාන්තාවන්හට යාමට සිදුවී ඇත්තේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම නිසා බව අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි.. ඒ පසුගිය දින දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. ගොවිජන ජීවිතයට හොඳ ආර්ථික නවෝදයක් සෑදීමට ගත යුතු පියවරයන් පැහැදිලි කරමින්...