ජාතිවාදය වපුරන්නන්ට ඇමති ලාල් කාන්තගෙන් කනේ පහරක්. – 15.02.2026

''දැන් අපි වව්නියාවේ මුලතිව්වල පටන් ගන්න සූදානම් කරලා තියෙනවා කිවුල් ඔය ව්‍යාපෘතිය. දැන් එහේ කට්ටියක් එකතු වෙලා දෙමල ජාතිවාදයක් අවුස්සනවා. ජනතාව පන්නපු බලවේග එළියට බැහැලා දැන් එතන ජාතිවාදයක් ඇදලා අර ව්‍යාපුය ක්‍රියාත්මක වෙන්න බාධා පමුණවමින් තියෙනවා. ඒගොල්ලෝ වතුරටත් ජාතිවාදය. ඉඩමටත් ජාතිවාදය. දේශපාලනයටත් ජාතිවාදය..'' පසුගිය 13 වන දින 'පොහොසත් රටක් –...