ප්රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට පැමිණ තිබෙනවා.