අමාත්‍ය නලින්ද ජයතිස්ස "දන්නෑ ඉතින් රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් හැටියට දේශබන්දු පිළිබඳව තොරතුරු තියෙනවා නං පොලීසිය ඉදිරිපත් කරන්න. දැනට දේශබන්දු...
රනිල්ගේ ප්‍රශ්නෙ විතරක් නෙමෙයි අතුරුදහන් වීම් ඔක්කොම හොයන්න ඕනේ! – 2025.03.11
අමාත්‍ය නලින්ද ජයතිස්ස "බටලන්ද කොමිසම් වාර්තාව ගැන ප්රශ්නය ඇවිල්ලා තිබෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා....
තෙල් හිඟයක් ඇති වෙන්නෙත් නෑ! තර්ජන වලට ආණ්ඩුව බයත් නෑ! – 2025.03.02
අමාත්‍ය නලින්ද ජයතිස්ස තෙල් හිඟයක් තිබ්බා. අපි අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගෙනල්ලා තියෙනවා, තෙල් නිකුත් කල්ලා තියෙනවා. සමහර නාලිකා සහ විපක්ෂ...
ජනපති හංගේරියාව සමග යුරෝ මිලියන තිහක ණය ගිවිසුමක්! – 2025.02.20
අමාත්‍ය නලින්ද ජයතිස්ස අපි ණය ලබාගත් රටවල් සහ ආයතන සමඟ වෙන් වෙන්ව ගිවිසුම් ගත විය යුතුව තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කර...
සිරිල් ගාමිණී පියතුමන්ට ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්! – 2025.02.15
උදය ගම්මන්පිල පසුගිය මාධ්‍ය හමුවේදී අපි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න අටක් ඇහුවා. ඇත්තෙන්ම මම හිතාගෙන හිටියේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය...
මන්ත්‍රීවරුන්ට වාහන ඕනෙ! හැබැයි… – 2025.02.05
අමාත්‍ය නලින්ද ජයතිස්ස අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දෙන්නේ නැහැ. ඒක අපි අපේ මැතිවරණයෙදිත් කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තියෙනවා. ඉදිරියටත්...
හාල් ප්‍රශ්න, පොල් ප්‍රශ්න, ලුණු ප්‍රශ්න මේවා අපි හදපු ප්‍රශ්න නෙමෙයි! – 2025.01.31
අමාත්‍ය නලින්ද ජයතිස්ස විපක්ෂයට එල්ලෙන්න වැලේ වැල් නැතුවනේ ඉන්නේ. මොකක් හරි ඔය එදා වේල ගතකරගන්න දෙයක් අල්ලගන්නවා. ඒගොල්ලෝ හදපු ප්‍රශ්න...
ගිනි ගනන් දීලා ගත්තු බෙහෙත් අඩුමිලට දෙනවා. – 2025.01.30
අමාත්‍ය නලින්ද ජයතිස්ස අපේ රජය ඉතාම දැඩි අධිෂ්ඨානයෙන් ඉන්නවා. අපේ රටේ පුරවැසියන්ට ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධ ලබා දීම රජයේ අත්හළ...
අනිත් අයට නැති විශේෂ සැලකිලි මොකටද මහින්දට? – 2025.01.28
අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ නිවස රජයට භාර දීලා යන්න කියලා පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අපි රජය හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා....
NPP පරම්පරාව වෙනස් වෙන්නේ මේ හේතුව නිසා.. – 2025.01.20
අමාත්‍ය නලින්ද ජයතිස්ස භාර දුන්නේ ලේසි පහසු එකක් නෙමෙයිනේ. හැමදේම බිඳ වෙලා තිබුනේ. ඒ නිසා මේ ජනාධිපතිවරයාටත් මීට මාස දෙහෙකට...
හැම එකම ක්ලීන් ශ්‍රී ලංකා කියලා පටලව ගන්න එපා! – 2025.01.08
අමාත්‍ය නලින්ද ජයතිස්ස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පළවෙනිදා ආරම්භ කරපු. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රජයේ ප්‍රධාන පෙලේ ව්‍යාපෘතියක්. ඒකේ මූලික වශයෙන්...
කැම්පේන් රජා හොරෙන් ගහගෙන ගියපු ගේම මාට්ටු! – 2025.01.03
අමාත්‍ය නලින්ද ජයතිස්ස ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කියලා කියන්නේ රට ඉහලට ඔසවා තබන දැවැන්ත වැඩපිළිවෙලක්. එවැනි අවස්ථාවක අරුණ පුවත්පතේ තුෂාර...












