සෞඛ්‍ය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (04) මරදාන ටවර් හෝල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන ලද්දේ, මෙම බඳවා ගැනීම කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් යටතේ සිදු කළ බවය. බස්නාහිර...

