හොංකොං සික්සස් ක්රිකට් තරගාවලියේ හත්වැනි ස්ථානය තීරණය කිරීමට නොවැම්බර් 1 උදෑසන පැවැති තරගයෙන් ශ්රී ලංකාව පරාජය කරමින් හොංකොං කණ්ඩායම එක් ලකුණක ජයක් ලැබීය. පළමුව පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම පන්දුවාර හයේදී ලකුණු 119ක් රැස් කළේය. අන්ෂුමන් රාත් පන්දු 17කින් ලකුණු 51ක් සහ බාබර් හයාත් පන්දු 16කින් ලකුණු 44ක් ලබාගත්හ. ලකුණු 120ක...

