පළාත් සභා ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැත. – අමාත්‍ය නලින්ද ජයතිස්ස – 11.09.2026

2025 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව අනුව පළාත් සභා ඡන්දෙට අදාළ කාරක සභාවට ලබාදී ඇති කාලය 2026 දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබිණි. ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් අද (11) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද්දේ, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බලා...