ආණ්ඩුව කඩා වැටෙන විට සමගි ජන බලවේගයට මඩ ගහන්න ඩීල් දේශපාලඥයින් – කොම්බු නාලිකාව – නයි ධාතු පත්තරේ දාපු ඩීල් එක මනුෂ හෙළිකරයි

ආණ්ඩුව කඩා වැටී සමගි ජන බලවේගය ශක්තිමත් වන විට නාග ධාතු පත්තරේ මාධ්‍යවේදියෙක් නොමැති නමකින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළ කරන බවත්, පසුගිය කාලයේදී ඩීල් දාපු අය - නයි ධාතු පෙන්වූ කොම්බුව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති...