තරුණයින් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්

තරුණයින් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මෙයට හේතුව වී ඇත්තේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව ඇති සැකයක් බවත් කෙසේ නමුත් ලොව කිසිදු පර්යේෂණයකින් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නොමැති බවයි...