ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට පළා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු...
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබාදුන් තවත් 04 ක් අත්අඩංගුවට. – 21.10.2025
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් තවත් පුද්ගලයන් 04 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවල...
ඉෂාරා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබේ. – 19.10.2025
නේපාලයේදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවසර ලබා දී...
සෙව්වන්දි මෙරටින් පැන ඇත්තේ ඝාතනයෙන් මාස 3කට පසුවය. – 17.10.2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, එම ඝාතනයෙන් පසු මෙරටින් පලා ගොස් ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති...
ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට රැගෙන එයි. – 15.10.2025
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ලේ සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) දින...




