මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ යන අයට අයත් බව කියවෙන ගිනි අවියක් සහ පතරොම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව, එඬේරමුල්ල සිට කොළඹ - නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය, T-56 ජීව පතරොම් 267 ක් සහ එම අවි සඳහා යොදන පතරොම්...

