කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (18) දිනයේ නිමාවට පත්වූයේ ප්රධාන දර්ශක දෙකෙහිම කැපී පෙනෙන පසුබෑමක් සටහන් කරමිනි. ලංකා සී නිවුස්...
ට්රම්ප්ගේ ප්රකාශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ උඩුයටිකුරු වෙයි..!
ඉරානය සමඟ පැවති යුදමය තත්ත්වය නිමාවට පත්ව ඇති බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ ප්රකාශයත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මාස හතරකට පසු ඒකක 22,000 සීමාව ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දිනය තුළ ඒකක 592.02 ක සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගනිමින්...
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවයි. – 07.01.2026
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53 ට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අද දින පළමු වරට...
සියලු කොටස් මිල දර්ශක ඒකක 22,000 සීමාව ඉක්මවා යයි. – 03.10.2025
2025 ඔක්තෝබර් 3 වැනිදා පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පළමුවරට ඒකක 22,000 ඉක්මවා ගොස්, 09.35ට ඒකක 22,017.56...




