Posted 2026 නොවැම්බර් 10 කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මාස හතරකට පසු ඒකක 22,000 සීමාව ඉක්මවයි කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දිනය තුළ ඒකක 592.02 ක සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගනිමින්...