කොළඹ කොටස් වෙළෙඳපොළින් කැපී පෙනෙන පසුබෑමක්..! සියලු කොටස් මිල දර්ශකය පහළට.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (18) දිනයේ නිමාවට පත්වූයේ ප්‍රධාන දර්ශක දෙකෙහිම කැපී පෙනෙන පසුබෑමක් සටහන් කරමිනි. ලංකා සී නිවුස්...