පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරන ලද්දේ විපක්ෂය සමාජ මාධ්‍ය තුළ සහ මාධ්‍ය තුළ ඝෝෂා නැගුවද, ජනතාවගේ සැබෑ බලය ඔවුන්ට නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂය බුරියානි දන්සලක් පවත්වාගෙන යන බවත්, අනෙක් නායකයන් පෝය නිසා සිල් ගන්න බව කියමින් කම්කරු දිනය සමරන්නේ නැති බවත් සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කරන ලද්දේ,...

